AZURE ADMINISTRATOR, CLOUD ADMINISTRATOR, CLOUD SUPPORT ENGINEER JOB එකකට අවශ්‍යම AZ-900 + AZ-104, PRACTICAL LAB 10ක් හරහා ආවරණය කරන, 100% ප්‍රායෝගික MICROSOFT පාඨමාලාව.
Zero to Hero Microsoft Certified Azure Administratorදින 12ක 100% Practical පාඨමාලාව.
🎟️ Free Seminar | Limited Seats Only | WhatsApp Community Registration
පාඨමාලාවේ වැඩි විස්තර දැන ගැනීම සඳහා සහ Claude.ai Zero to Hero Book එක ලබා ගැනීම සඳහා පහත WhatsApp Group එක වෙත Join වෙන්න.
💬 WHATSAPP GROUP එකට JOIN වෙන්නජීවිතය වෙනස් කරන Azure Administrator කෙනෙකු වීමේ ප්‍රායෝගික පාඨමාලාවේ දින 3 වැඩමුලුව 100% නොමිලේ
Azure fundamentals පදනම මුලින්ම ගොඩනගා, පසුව role-based administrator exam එකට අවශ්‍ය practical administration skills develop කරගන්න.
ඔබත් සුදුසු රැකියාවක් සොයනවාද? මේ අවස්ථාව ඔබ වෙනුවෙන්මයි!
Foundation exam එකෙන් පටන් අරගෙන role-based administrator credential එක දක්වා. Exam pass කිරීමෙන් පසු Microsoft වෙතින් නිල certification ලබාගත හැක.
Guided implementation labs හරහා job-ready Azure administrator skills practical ලෙස ගොඩනගා ගන්න.
Microsoft Entra ID, subscriptions, resource groups සහ RBAC implement කිරීම.
Blob, file සහ table storage නිර්මාණය කර configure කිරීම.
Azure VMs deploy කිරීම, manage කිරීම සහ compute options.
VNets, subnets, NSGs, load balancing සහ connectivity.
Azure Monitor, alerts සහ resource monitoring configure කිරීම.
Azure Backup සහ disaster recovery configure කිරීම.
A structured professional pathway built around practical skills and career readiness.
මෙම seminar එක සහ පාඨමාලාව පහත අය සඳහා විශේෂයෙන් සුදුසුයි.
Azure Field එක ගැන clear Roadmap එකක් ගන්න, Course Details දැනගන්න සහ Next Step එක ගැන Guidance ලබාගන්න WhatsApp Community එකට දැන්ම join වෙන්න.
JOIN WHATSAPP COMMUNITY — 100% FREEනොමිලේ පවත්වන දින 3 Mega Boot Camp එකට සහභාගී වන සියලුම දෙනාට Participation Certificate එකක් ලබාදෙනු ලැබේ. TVEC registered, online verifiable.